Windows 10 2 Accoun...
 
Notifications
Clear all

Windows 10 2 Accounts

1 Posts
2 Users
0 Reactions
215 Views
0
Topic starter

මම windows install කරනකොට හැදුවේ offline account එකක් (මම Microsoft account එක connect කළේ නෑ) මට දැනගන්න ලැබුණා windows වල administrator account එකට අමතරව තවත් account එකක් හදලා සාමාන්‍ය account එක (administrator account එක නෙමෙයි) use කරන එක security එක හොඳයි කියලා.

• ඒක ඇත්ත ද?

• ඒ දෙවැනියට හදන account එකට Microsoft account එක connect කරන්න පුළුවන් ද?,එහෙම connect කළොත්  අවුලක් වෙනව ද?

• Account දෙකක් හදලා දෙවෙනි එක පාවිච්චි කරන එකේ වාසි,අවාසි මොනව ද?

1 Answer
0

ඔයාගේ computer එක කීපදෙනෙක් use කරනවානම් හෝ computer වලට අලුත් කෙනෙක් භාවිතා කරනවා නම් එහෙම account දෙකක් use කරන එක හොදයි .එතකොට administrator password එක නැතුව Windows ප්‍රදාන settings මාරු කරන්න, software install කරන්න, system files access කරන්න වගේ දේවල් කරන්න බැහැ standard account (දෙවැනි account) එකෙන්. මේ නිසා නොදැනුවත්කමින් හෝ වැරදි ක්‍රියාවක් නිසා computer එක අවුලක් යන්න සම්භාවිතාව අඩුයි.

හැබැයි මේක ඔයා විතරක් භාවිතා කරන personal computer එක නම් administrator account එක විතරක් භාවිතා කරන්න.

Standard account එකට Microsoft account එකක් connect කිරීමෙන් අවුලක් වෙන්නේ නැහැ.

Windows වල account කිපයක් භාවිතා කිරීම අවාසියක් නැහැ හැබැයි අවශ්‍ය ප්‍රමාණයට පමණක් accounts තියාගන්න.

 

 

Share: