Notifications
Clear all

windows 10.

6 Posts
3 Users
0 Reactions
192 Views
0
Topic starter

ayye.mage thiyenne i5 2500 processer ekai,4gb ram, 1gb vga.ekata windows 10 old version eka.{2015 } eka thama damme...ethkota nam blustack 5 eka unath smooth run karanna puluwan..freefire mobile game eka unath......60fps eken...eth windows 10 21h1 update eka auto install unama dan cpu usage ekath wadi,ram usage eakth wadi....ram eka normal desktop eke thiyeddi 1.7gb wage use wenwa...mekata mkkd karnna one..aye windows 10 old version ekata maru wela update off karannada.........

6 Answers
0

ඉස්සෙල්ලාම driver updates ටික කරලා බලන්න, තව background run වෙන වෙනත් software close කරන්න. වැඩක් නැති startup software disable කරන්න.

ඒ ටික හරියන්නේ නැත්නම් settings>windows update>view update history එකෙන් unistall update කරන්න පුළුවන් පරණ version එකට යන්න. හැබැයි අලුත්ම features ටික සහ security,bug fixes ටික නැති වෙනවා.

0
Topic starter

ayye mata meka poddk kiyanna puluwanda..wadiyenma perfomance thiyenne..[gaming wage] windows aluth update ekeda..naththan 2015 ekeda....

 

0

Windows version අතර සැලකිය යුතු performance වෙනසක් වෙන්නේ නැහැ හැබැයි ඔයාගේ වගේ පරණ cpu සහ පොඩි ram තියෙන pc වලට සමහරවිට අලුත්ම updates වලින් performance ප්‍රශ්නය එන්න පුළුවන්.

0

ayye windows 10 download karaganna puluwn link(iso) ekak ewannko puluwnnm. website ekta giyama mokakd update ekak pennw

0

@dexter

Windows media creation tool එකෙන් කෙලින්ම pen drive එකක් bootable විදිහට හදන්න පුළුවන් හෝ iso file එක download කරන්න පුළුවන්.

අලුත් ප්‍රශ්නයක් new topic button එක හරහා දාන්න, වෙනත් ප්‍රශ්න වල comments විදිහට අලුත් ප්‍රශ්න දාන්න එපා.

0

Thank you❤️.

 

Share: