Notifications
Clear all

Windows 10

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

Windows 10 thula tibena shared experiences option eken wenne mokkda ?

1 Answer
0

On the Creators Update, Windows 10 has a new feature called "Shared experiences," which allows you to start working on an app and then resume the same task on another device. You can even open the app remotely to resume a task if it's not already running.

Devices කීපයක එකම වැඩක් කරගෙන යන්න තියෙන හැකියාව. උදා - එකම Microsoft Account එකෙන් Laptop එක සහ Desktop එකේ ඉන්නවනම් - laptop එකේදි ලියපු Word එකක් Desktop එකේදිත් නතර කරපු තැනින් පටන් ගන්න පුළුවන් කම වගේ දේවල්

Share: