Notifications
Clear all

Windows 10

6 Posts
4 Users
0 Reactions
224 Views
0
Topic starter

mata hode, win. 10 downlode link 1ke danwade plz ?

6 Answers
0

Windows 10 ගන්න හොදම විදිහ microsoft site එකෙන්ම තමයි . පල්ලෙහා link එකෙන් ගන්න

https://www.microsoft.com/en-us/software-download/windows10ISO

0
Topic starter

Key 1k  da ganne kohomade ayye

0

Windows insider program එකට එකතු උනොතින් windows activate කරන්න ඕන නැහැ .

අනික් විදිහ තමයි ebay එකෙන් key එකක් ගන එක.

0

windows 10 dala sathiyak withara giyama start bar aka and notification bar aka stuck wenna ai

0

Windows 10 අලුතෙන් දැම්මට පස්සෙ updates දෙන්න ඕනෙ. මොකද Windows 10 release කරන්නෙ updates වලින් දැනට තියෙන Bugs හදාගන්න විදිහට. Updates නැති උනාම මෙහෙම වෙනව.

0

Insider Program eken mokadda wennee

Share: