Windows අලුත් updat...
 
Notifications
Clear all

Windows අලුත් updates ගැන ඔයාලගෙ අදහස්

1 Posts
2 Users
0 Reactions
313 Views
0
Topic starter

Windows 10 එක එන්න එන්න අලුත් වෙනව එත් හැමදාම windows 10 update ewanawa. ඔයාල මොකෝ හිතන්නෙ windows 10 එකට ලොකු version update එකක් අවොත් හොදයිද. නැත්තන් මෙ යන විදිහ හොදයිද..??
මගෙ නම් අදහස දැන් update ආව ඇති ලොකු update එකක් හරි ඇවිත් ඉස්සර windows xp වලින් vista උනා වගේ interface update ekak ඔනෙ වගේ

ආරන්චියක් තියෙන්ව microsoft අය universal platform එකක් introduce කරන්න යන්ව කියල.ඒ කියන්නෙ googel, linux වගෙ හැම එකක් එක්කම compatible වෙන විදිහට os එක හදනව කියල. ඒකෙන් අපිට පුලුවන් google එකේ ඒව ලේසියෙන් windows එකට sync කරන්න.අපේ andorid phome එක එහෙම pc එකට sync කරල අපේ වැඩ ලේසි කරන්න වගෙ දෙයක් , අපි බලමු මොකක්ද වෙන්නෙ කියල . ඔයලගෙ newsuth එකතු කරන්න

1 Answer
0

මේ යන විදිහ තමයි හොදම විදිහ කියල මම හිතන්නෙ. Windows තමයි ලෝකයේ වැඩියෙන්ම පාවිච්චි වෙන OS එක. මේ නිසා ඒක Hack කරන්න / loop holes හොයන අය ඕන තරමි ඉන්නව. මේ වගේ දේවල් ආපු ගමන් ඒව හදාගන්න Updates push කරන්න Microsoft එකට පුලුවන් නිසා අපිට තියෙන ආරක්ෂාව හොදයි.

හැබැයි මේ Updates එන විදිහ පාලනය කරන්න පුලුවන්කම දෙනවනම් හොදයි. ඒ කියන්නෙ අපිට Night time data වෙලාවෙ update කරන්න පුලුවන් විදිහක්.

Share: