Window licence key
 
Notifications
Clear all

Window licence key

1 Posts
2 Users
0 Reactions
152 Views
0
Topic starter

Mage pc eka window 10 pro den tika dawasak idan license key eka danna kiyala msg ekek ekawa eka hadaganne kohomada pc eka window gahanne nethuwa plzzz help me

1 Answer
0

ඔයා පාවිච්චි කරන්නේ Windows 10  original version එකක් නම් එහෙම වෙන්න තියන අපස්ථාව අඩුයි. ගොඩක් වෙලාවට ඔයා පාවිච්චි කරන්නේ Windows 10 trial version එකක් වෙන්න අැති එහෙමනම් ඔයාට පුලුවන් key එකක් මිලදි ගන්න හෝ oem key එකක් දාගන්න. craking නම් ethical දෙයක් නෙමෙයි

Share: