Notifications
Clear all

Win10 Password

1 Posts
2 Users
0 Reactions
144 Views
0
Topic starter

වින්ඩෝස් 10 පිවිසුම් මුරපදය අමතක වුනා, මම පරිගණකය අගුළු ඇර ගන්නේ කෙසේද? නැවත ස්ථාපනය කිරීමක් නැත

1 Answer
0

@lemon ඔයාගෙ post එක මම අයින් කරන්ව. ඒ post එක වැදගත් වුවත් හොද දේට මෙන්ම ඒ වගේ දේවල් වලින් නරක දේ පවා සිදු කරන අය ඉන්නව ඒක නිසා ඉවත් කරන්න වෙනව. මින් පසු ඒ වගේ පොස්ට් පල කිරීමෙන් වැලකිලා ඉන්න

Share: