Notifications
Clear all

win update

5 Posts
3 Users
0 Reactions
177 Views
0
Topic starter

aiyye ada ude aluthin os eka damme, win update mukuth penanne na, tikak wela load wewi tibila oka enawa

5 Answers
0

Settings>update & security>troubleshoot>additional troubleshoot වල windows update troubleshoot එක run කරලා බලන්න.

0
Topic starter

Krla baluwa aiyye, hri giye na, oka ohoma thibbata awlk nadda, win 10 21h2 eka versiin eka, games ehema awlk nathuwa play wenawa

0

21h2 අලුත් version එකක්, ඒ නිසා ඔහොම තිබ්බාට අවුලක් නැහැ. Games වලට ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ.

හැබැයි ටික කාලෙකින් නැවත update කරන්න try කරන්නන්. දිගටම update නොකර ඉන්න එපා.

0

දිගටම update නොකර හිටියොත් මොකද වෙන්නේ🤔

0

Windows update වලින් අලුත් security ප්‍රශ්නය, virus/ransomware exploits වලට ගැලපෙන security updates & patches ලැබෙනවා.

ඒ නිසා දිගු කාලයක් update නොකරිමෙන් ඒ security ප්‍රශ්න වලට computer එක අවදානමට ලක්විය හැකි.

Share: