Notifications
Clear all

win 10

1 Posts
2 Users
0 Reactions
207 Views
0
Topic starter

windows 10 api parana dvd ekakin pc ekak format karala demmot, apita loku gb pramanayak update karanna wenawa.  eka aduwen download karanna, e kiyanne alutma update eka witharak instl krnna kramayak nedda?  mokak ho software ekakin alutma update eka witharak download karala install krnna kramayak nedda?  nattam gb godak ekata yana nisa

1 Answer
0
Quote from Buddhika Harindra on May 25, 2020, 9:37 am

windows 10 api parana dvd ekakin pc ekak format karala demmot, apita loku gb pramanayak update karanna wenawa.  eka aduwen download karanna, e kiyanne alutma update eka witharak instl krnna kramayak nedda?  mokak ho software ekakin alutma update eka witharak download karala install krnna kramayak nedda?  nattam gb godak ekata yana nisa

පරන cd එකකින් දැම්මොත් එයා check කරන්නෙ අලුත්නම් එක තමයි සමහර update තියෙනව chain එකක් වගේ එකට බැදිල තියෙන්නෙ ඒ කියන්නෙ පරන ඒව කරන්න ඕනෙ අලුත් ඒව කරන්නත් ඒක නිසා තමයි ටිකක් වැඩිපුර යන්නෙ,

නැත්නම් ඔයාට පුලුවන් මේ link එකෙන් ඔයාට අලුත්ම එක free ගන්න පුලුවන් (activate කරපු නැති) ඉන් පස්සෙ ඒකෙන්ම pen එකකට write කරල bootable කරන්න පුලුවන්.. එහෙම කරොත් නම් update size එක අඩු වෙයි

Share: