Wifi Auto Disconnec...
 
Notifications
Clear all

Wifi Auto Disconnect and Not Working properly

7 Posts
3 Users
0 Reactions
208 Views
0
Topic starter

Office eke mage machine eke windows 10 64 bit.

Dan tika dawaska idan wifi auto disconnect wenawa , welawakata haryta wada kranneth naha, Disconnect karala connect karama hariyanwa eth ayeth tikawelawkin hryata weda nethuwa yanawa,

Office eke anith machine walata ehema awlk neh ?

 

7 Answers
0

PC එකට Wi-Fi ගන්නේ Wi-Fi Adapter එකක් ගහලාද, නැත්නම් Motherbiard එකේ Onboard Wi-Fi එනවාද ?.

0
Quote from hashan on June 17, 2020, 9:06 am

Office eke mage machine eke windows 10 64 bit.

Dan tika dawaska idan wifi auto disconnect wenawa , welawakata haryta wada kranneth naha, Disconnect karala connect karama hariyanwa eth ayeth tikawelawkin hryata weda nethuwa yanawa,

Office eke anith machine walata ehema awlk neh ?

 

drivers update කරල බලන්න device manager කියල search කරල Cortana එකේ ඒකට ගිහින් ඒකෙ categories වලින් අවශ්‍ය එක click කරල ඒකෙ ඇතුලෙ තියෙන එකට ගිහින් ඒක right click කරල මුලින්ම update කරල බලන්න ඒක හරි යන්නෙ නැත්නම් uninstall කරල ඉන්පස්සෙ ඒ list එකේ පෙන්නයි driver එකක් නැති එකක් විදිහට ඉන්පස්සෙ ඒක click කරල install කරල බලන්න

0
Topic starter

@Sanithu Udawaththa  On board

0
Quote from hashan on June 19, 2020, 2:53 pm

@Sanithu Udawaththa  On board

මොකක්ද machine එක ? motherboard එක ඒකට අදාල හරිම driver එක ගන්න බලන්න

0
Topic starter

Hp all in one 1k. HP ENVY 23

0
Quote from hashan on June 22, 2020, 8:50 am

Hp all in one 1k. HP ENVY 23

https://support.hp.com/us-en/drivers/laptops මේකෙන් automatic දාල drives update කරන්න.

my computer right click කරල ඒකෙ manage වලට ගිහින් device manage වලට ගිහින් ඒකෙ network adaptor එක uninstall කරල install කරල බලන්න .

එහෙමත් හරි යන්නෙ නැත්නම් hardware අව්ලක් වෙන්න පුලුවන්

0
Topic starter

Thanks

Share: