What is x64 x84 mea...
 
Notifications
Clear all

What is x64 x84 means in win 10 pro?

3 Posts
2 Users
0 Reactions
355 Views
0
Topic starter

windows 10 pro version eka download krddi e site eke(ms store neme) iso file 2k thynw  win 10 pro x64, win 10 pro x86 kyl. mage lap eke about wla thynw 64 bit os, x64 based procesor kyl(eketh win 10 pro thynne). mn windows download krnne aluth pc ekat.eke processor eka i7 9700k. mn me win 10 x64, x86 kyn 2n download krnd one mkdda? me gena pddk pehadili krndko plz.

3 Answers
0

Processors bit ගණන යනු එහි දත්ත වර්ගවල විශාලත්වය සහ එහි එක් register එකකට එක් වරකට process කරන්න පුලුවන් විශාලත්වයියි. 64-bit processor data ඇතුළුව පරිගණකමය අගයයන් 264 ක් ගබඩා කර තැබිය හැකි වන අතර ඉන් අදහස් වන්නේ එය 32-bit ප්රොසෙසරයකට වඩා භෞතික මතකය බිලියන බිලියන හතරකට වැඩි ප්‍රමාණයක් එක වරකදි සතක තබා ගත හැකි බවයි. මෙය සරලව පැහැදිලි කිරිමකි.

32bit vs 64bit ප්‍රධාන වෙනස: 32-bit cpu වල සීමිත ප්‍රමානයක RAM ප්‍රමානයක් හසුරුවන අතර 64-bit cpu එකකට ඊට වඩා භාවිතා කළ හැකිය. ඇත්ත වශයෙන්ම, මෙය සපුරා ගැනීම සඳහා, මතකයේ වැඩි ප්‍රයොජනයක් ලබා ගැනීම සඳහා ඔබේ මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර තිබිය යුතුය.
මම දන්න විදියට 86bit කියන්නේ 32bit එක මත based වෙච්ව සමහර 64bit softwers ද run කරන්න වැඩි දියුනු කරපු version එකකයි. ඔයා 64bit  version එක download කරගන්න
මේ link එකෙන් වැඩි දුර විස්තර බලාගන්න පුලුවන්.
0
Topic starter

ethkota x64 kynne 64bit kyn ekd? hri hri.thnkz ayye

0

ඔව් එ් වගේ අදහසක් තමයි.

Share: