What is the good os...
 
Notifications
Clear all

What is the good os for gaming

5 Posts
3 Users
0 Reactions
254 Views
0
Topic starter

pc spec

I5 2nd gen 2400

8gb ram

2gb vga

 

Anee mata kiyannako mkkd hoda os eka gaming walata..gaththa gaman kiynna epa 10 kiyl..eka samahara games walata set wenne nalu..10 ekai 8 ekai...mt kiynnako mkkd hoda kiyl..hethuwath ekka kiynna puluwnnm hodai..terum gannath lesii...ah..thawa apita ithin windows original ganna nm salli na..e nisa updates krnna nm widihak na..plz ekath hithala answer ekak dennooo

5 Answers
0

Windows 10 තමයි දැනට Gaming වලට හොදම OS එක වෙන්නෙ. ඒකට මෙන්න මේ හේතු බලපානව.

දැනට අලුතින් නිකුත් කරන සහ පරණ games වල හොද performance එකක් ගන්න නම් අපේ Graphic Cards වල Drivers update කරන්න අවශ්‍යයි.

අලුත්ම Graphic Card Drivers install කරන්න පුළුවන් Windows 10 uptodate තියෙන System වල විතරයි.

Windows 8 / 7 වගේ තියෙන PC / Laptop නම් ඒවට හරියන Nvidia හරි AMD හරි පරන Drivers හොයාගන්න වෙනව.

 

0
Topic starter

@ananda aiye ethakota mn dakala tynw nvedia eke updates denawa..mn kalin7 use kare..mn graphic drivers nm up to date tygenai hitiye..graphic drivers update denawane..windows 7-8 walatath...hari aiye...mn 10 gahuwoth eke updates off krnna puluwnda...amt aulk nathuwa oona game ekak ghnna puluwn weida aiye??

0
Topic starter

Mt windows licensed ganna salli na..e nisa up to date tyganna bene...mkd license nathi nisa..e nisa mata update krnnath be .krl wedakuth na neda

0

අනික ප්‍රශ්නෙ වෙන්නෙ 2020 January ඉදන් windows 10 support නැතිවෙනව ඒ කියන්නෙ එදයින් පස්සෙ කිසිම software එකක්වත් කිසිම දෙයක් support කරන්නෙ නෑ. ඒක නිසා ආනන්ද අයිය කිව්ව වගේ 10 වලට යන එක හොදයි

අලුත් version එක download කරගන්න windows 10 site එකෙන්.  ඒක අරගෙන serial number එක ඉල්ලන තැනදි i don't have a serial number කියල දෙන්න 1 week ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුලුවන් ඉන් පස්සෙ වෙන්නෙ wallpaper එක black වෙලා themes, colors වෙනස් කරන්න බැරිවෙන එකයි. තව නම් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.  පුලුවන් දවසක ඔයා oem key එකක් අරගෙන දාගන්න ඒක සමාන්‍ය key එකකට වඩා ගොඩක් ලාබයි වගේම. ඒ විදිහෙම features ගන්න පුලුවන්

ඊලග දේ තමයි update ගැන අලුත් windows version එකේදි අපිට දින 7 කට off කරන්න පුලුවන්. ඒ වගේම ඔයා wifi නම් connect වෙන්නෙ ඔයාට පුලුවන් wifi එකේ properties වලට ගිහින් metered connection කියන එක select කරාම auto download වෙන්නෙ නෑ

0
Topic starter

Ela..

Share: