What is System Type...
 
Notifications
Clear all

What is System Type ?

1 Posts
2 Users
0 Reactions
230 Views
0
Topic starter

OS    vala   32 bit /  64bit   kiyanne mokakad ?

E vage wenas mokakd ?

1 Answer
0

Computers වල 32/64 bit කියන්නේ word size එක. නිවින CPU ඔක්කොම 64bit ඒවා. අපිට වැදගත් වෙන ප්‍රදාන වෙනස 32bit CPU එකකට උපරිම 4GB ram support කරන්නේ, 64bit cpu වලට ඊට ගොඩක් ලොකු ram support කරන්න පුළුවන්(4TB+). Windows OS සහ softwares ටිකක් 64bit version තියෙනවා මේ cpu වලට ගලපෙන්න.

Share: