Web brower seach re...
 
Notifications
Clear all

Web brower seach results

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

අයියේ Seach results පේන්නෙ නෑනෙ..කිසිම web brower එකකින් ,මොකක්ද කරන්න ඕනෙ ඒකට.?

1 Answer
0

අනික් දේවල් වැඩ කරනවද? gmail, facebook, youtube? මොනාද දැනට පාවිච්චි කරන browser?

මේ විදිහට Blank එන්නෙ Google Search විතරද?

මේවට පිළිතුරු දෙන්න කලින් මෙන්න මේකත් try කරන්න.

browser වල Cache සහ Cookies clear කරන්න. මේකට පස්සෙත් වෙනවනම් Browser එකක් uninstall කරල අලුතින්ම දාල බලන්න.

වෙනත් Tool bar වගේ දේවල install වෙලාද බලන්න

Share: