VMware Hyper - V ca...
 
Notifications
Clear all

VMware Hyper - V cant run

1 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

Vmware eken win 2012 server eke Hyper - v  wala  PC එකක් හදලා රන් කරන්න බැනේ මෙහෙම එනවා? මේක හදාගන්න හෙල්ප් කරන්න පුලුවන්ද?

1 Answer
0

BIOS එකට ගිහිල්ලා virtualization enable කරලා තියෙන්න ඕනි. තව start menu search එකෙන් "turn windows feature on or off" එකට ගිහිල්ලා hyper-v එකට tick එක දාලා තියෙන්න ඕනි.

Share: