Notifications
Clear all

virus guard

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

hi

mage pc eke thiyenne windows 10 home genuine version ekak. mama samanyayen games play karanawa .ethakota wondows eken dena antivirus protection eka enough da?nathnam seperate virus guard ekak use karanna onida?

ehema use karanawanam hoda virus guard suggest karannako

thanks

1 Answer
0

සාමාන්‍ය භාවිතයට windows built-in antivirus guard එකක් ප්‍රමාණවත්. විවිධ website වලින් files, software, games download කරනවා නම් සහ පිටතින් ලැබෙන pendrives, dvd ගොඩක් භාවිතා කරනවා නම් වෙනත් antivirus guard එකක් ගන්න එක හොදයි. av-test, av-comparatives වගේ third party reviews බලලා ඔයාට ගැලපෙන antivirus guard එකක් තෝරාගන්න.

Share: