Notifications
Clear all

User account

3 Posts
4 Users
0 Reactions
186 Views
0
Topic starter

mage pc eke shutdown krla aith on krma automa user accnt ekak hadeno magema namim. kochchra remove karath eka hadeno. thaw lap eka shutdown karana hama welema  ''Someone else is still using this pc. If you shut down now,they could lose unsaved work" kiyla alert ekak eno yatin.

3 Answers
0

@gadgets @chandula @senuka-x  මේක පොඩ්ඩක් බලන්නකෝ.

0

Windows 10 වල තමන්ටම user account එකක් කොහොමත් හැදෙනවා.ඔයාගෙ ඊට අමතරවද තව එකක් හැදිල තියෙන්නෙ?ඒ කියන්නෙ Boot කරද්දි Account දෙකක් දීල එකක් තෝරගන්න කියනවද? නැත්නම් ඔයාගෙ නම තියන account එක විතරක් Welcome කියල Load වෙලා Open වෙනවද ඉබේම?මුකුත් නොකර?

0
Quote from Bathiya P on July 2, 2020, 7:11 pm

mage pc eke shutdown krla aith on krma automa user accnt ekak hadeno magema namim. kochchra remove karath eka hadeno. thaw lap eka shutdown karana hama welema  ''Someone else is still using this pc. If you shut down now,they could lose unsaved work" kiyla alert ekak eno yatin.

virus guard install කරලද ඒවලින් ප්‍රශ්න එන්න පුලුවන් ඔහොම.

 

Share: