Notifications
Clear all

Unreal engine

2 Posts
2 Users
0 Reactions
237 Views
0
Topic starter

Unreal engine එක වැඩෙයෙන්ම use වෙන pc component  එක මොකද්ද ?

2 Answers
0

Light building, compiling වගේ වැඩ වලට cpu multi-core performance වැදගත්. Graphic card එක viewport එකේ FPS ප්‍රමාණය සහ graphic settings වලට බලපානවාඅ. තව gpu lightmass baking වලටත් භාවිතා කරන්න පුලුවන්.

මේ නිසා cpu සහ graphic card දෙකම වැදගත්, තව ලොකු ram එක්ක (16gb+) සහ ssd එකකුත් වැදගත්.

0
Topic starter

Thank you very much brother🖤🖤🖤

Share: