Unable to purchase ...
 
Notifications
Clear all

Unable to purchase Win 10 key

3 Posts
3 Users
0 Reactions
193 Views
0
Topic starter

CDKEY Site එකෙන් Win 10 OME Key එක buy කරන්න try කරා...

FasterPay එකෙන් Payment කරන්න බැහැ COUNTRY OF THE CARD IS NOT SUPPORTED කියලා error එකක් එනවා

PayPal එකෙත් වැඩ කරන්නේ නෑ... කොහොමද payment එක කරලා licence ගන්න

3 Answers
0
Topic starter
Quote from Shalin Perera on October 11, 2021, 3:00 pm

CDKEY Site එකෙන් Win 10 OME Key එක buy කරන්න try කරා...

FasterPay එකෙන් Payment කරන්න බැහැ COUNTRY OF THE CARD IS NOT SUPPORTED කියලා error එකක් එනවා

PayPal එකෙත් වැඩ කරන්නේ නෑ... කොහොමද payment එක කරලා licence ගන්න

 

0

Paypal හරහා මිළදී ගන්න පුළුවන්. පහත Link පාවිච්චි කරල බලන්න.

CDKeyoffers(20% discount code: CK20) Windows 10 Pro OEM (15$): https://www.cdkeyoffers.com/cko/Win10

0

@ananda cdkey site legit da? mewage offers thiye

https://www.cdkeyoffers.com/microsoft-office-365-account-global-5-devices.html

 

Share: