Notifications
Clear all

Uefi boot

3 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

Asus laptop wala uefi boot mod eka nadda

Model eka x507ua

3 Answers
0

Laptop එක on වෙද්දී F2 key එක ඔබන්න, එතකොට uefi menu එකට යන්න පුලුවන්.

0
Topic starter

Ethakota bios utility ekane enne

0

ඔයාට මොකක් ද කරන්න ඔනි? Boot order එක වෙනස් කරන්න ද?

BIOS කියන්නේ පරන motherboard software එකක්, UEFI කියන්නේ එකට වඩා දියුණු අලුත් software එකක්. දැන් එන අලුත් laptop, computer ඔකොටම වගෙ එන්නෙ UEFI. ඉතින් ඔයා F2,Esc,F10 වගෙ keys එබුවාම යන්නෙ UEFI menu එකට.

Share: