Track windows using...
 
Notifications
Clear all

Track windows using gena dena gnna

2 Posts
2 Users
0 Reactions
158 Views
0
Topic starter

Mata dena gnna oona track windows thiynawa nm komada piliwelakata use krnna kiyla ema use krnna barida? issuse enwada Mona de karath? saha e gena puluvn nm youtube chanel eke video 1k danna puluvnda?  Nathnam Q&A ekakadi hari katha krnna puluvnda?

Anith eka mage windows 10 track ekakk thiyenne eke windows expiring eror 1k enwa mama ekata youtube eke answer 1k try kra hambune na thibun ewa serama official windows welata withryi valide wenne kiyla thibuna anika e gena kisima sinhala video 1k thibuneth na puluvn nm ekata krnna puluvn deyk kiynwada puluvn nm video 1k denna

2 Answers
0

expire error එකක් එනවනම් ගොඩක් දුරට ඔයාගෙ crack එක ඉවත් වෙලා වෙන්න පුලුවන්.

Windows Crack කරල යූස් කරනවට වඩා genuine key එකක් ගන්න එක ගොඩාක් හොදයි.මොකද ආපහු windows 11/12 කියල එන්නෙ නෑ.එක key එකක් ගත්තම ඔයාට ජීවිත කාලෙම යූස් කරන්න පුලුවන්.

ඒ වගේම original windows පාවිච්චි කරද්දි එන updates වගේ දේවල් ගොඩාක් වැදගත්.ගොඩක් වෙලාවට crack කරල පාවිච්චි කරද්දි ටික කලක් යද්දි ඔයා updates off කරලනම් තියෙන්නෙ එක එක කොටස් වල ප්‍රශ්න එන්න පුලුවන්.Pcguide YT Channel එකේ ගොඩක් අඩුවට windows 10 key ගන්න විදිය ගැන වීඩියෝ කීපයක් කරල තියනවා.

https://www.youtube.com/watch?v=KGJBpSUy8kQ

https://www.youtube.com/watch?v=y2pSDiZ0Sag

ඒ වගේම ඔයාට key එකක් බැරිනම් activate නොකර windows පාවිච්චි කරන්න පුලුවන්.හැබැයි එතකොට wallpaper වෙනස් කරන්න බැරි වෙනවා වගේ ප්‍රශ්න කීපයක් තියනවා.ඒ ගැනත් දැන ගන්න මේක බලන්න.

https://www.youtube.com/watch?v=3fswEa-p3pM

 

0
Topic starter

Thanks brother

Share: