Notifications
Clear all

Torrent

1 Posts
2 Users
0 Reactions
130 Views
0
Topic starter

ගිය සතියේ මන් UTorrent app එක PC එකට Downlaod කරා. ඒත් open වෙන්නේ නෑ. මන් දන්න විදිහට torrent වලින්  Ramsomware  එනවා. ඒත් හැමෝම movies downlaod කරන්නේ torrent වලින්. මගේ MCAfee Anti Virus gurd එක කියනවා Torrent Risky site  එකක් කියලා. මගේ යාලුවෙක් කියනවා torrent අවුරුදු 3 ක් පාවිච්චි කරනවා කියලා. මට නම් තේරෙන්නෑ. Movies direct downlaod කරන්න වෙන sites තියෙනවද? YTS වගේ site torrent වලට සම්බන්ධ නිසා මොනවත් කරගන්න බෑ. . PC එකට virus දාගන්නත් බෑ.  මොනාද මන් කරන්නේ?

1 Answer
0

Netflix try කරල බලන්න.

Share: