The processor fan f...
 
Notifications
Clear all

The processor fan failed to respond correctly

1 Posts
2 Users
0 Reactions
351 Views
0
Topic starter
  1. Lap එක on කරද්දි critical error massage kiyala The processor fan failed to respond correctly kiyala enawa.mokdda mekata karanna ona.mehema tiyeddi on karana eka lap ekata hoda nadda
1 Answer
0

Laptop එකේ cooling fan එක වැඩ නැතුව හෝ එකේ connector/wire එකේ අවුලක් වෙන්න පුළුවන්. Fan එක වැඩ නැත්නම් cpu overheat වෙනවා, ඒ නිසා මේක පුළුවන් තරමක් ඉක්මනින් check කරලා repair කරගන්න.

Share: