Task Manager Networ...
 
Notifications
Clear all

Task Manager Network Speed

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

computer එකෙන් මොනාහරි downlaod දැම්මම (wifi වලින්) speed එක 2mbps වගේ speed එකකට download වෙනවා.ඒත් task manager එකට ගිහින් බැලුවම එතන ඊට වඩා වැඩි අගයක් තමයි පෙන්නන්නේ... 25mbps වගේ speed එකක්..

ඒ වගේම මන් 1 Day 2mbps speed limit එකක් තියෙන data pakadge එකක් active කලා. ඒත් මොනාහරි downlaod දැම්මම downlaodවෙන්නේ 200kbps වගේ speed එකකට. ඒත් task manager එකට ගිහින් බැලුවම එකේ 2mbps speed එකක් තියෙනවා.....(Signal අවුලක් නෑ)

sorry for long question

 

1 Answer
0

Speed ගැන කතා කරද්දී MBps vs Mbps වෙනසක් තියෙනවා.

https://youtu.be/AVV6CNAu8EA

Windows task manager, internet speed test, internet service companies speed පෙන්නනේ Mbps වලින්.

Web browser, software වල file download කරද්දි speed පේන්නේ MBps වලින්.

Share: