System freezing and...
 
Notifications
Clear all

System freezing and BSOD in windows 10

2 Posts
3 Users
0 Reactions
171 Views
0
Topic starter

system : i5 2500k , Gtx 660 , 2 x 4 GB ddr3 rams , hec rapter 500wp psu , windows 10 pro (1809 build).

Games play karaddi eka paratama system eka freez wenawa. pc eka restart karanna wenawa.

samaharak welawata 3-4 hrs withara eka digata play karanna puluwan. samaharak welawata game eka on karala 10-15 min waladi freez wenawa.

samaharak welawata play karaddi "whea_uncorrectable_error" blue screen massage eka enawa.

mokakda mekata karanna oni?

2 Answers
0

PC එක Clean කරන්න විශේෂයෙන් Thermal paste එක මාරැ කරන්න. එවගේම Windows සහ අනිකුත් Drivers up to date තියාගන්න Hard එකේ Health errors තියනවද කියලා බලන්න එවගේම Antivirus Grurd එකක් Use කරලා බලන්න එවගෙම ඔයා Overlooking වගේ කරලා තියනවනම් Normal තිබ්බ විදියට දලා බලන්න.

0

Bevan කියපු දේවල් හරි. මේ ගැටළුව එන්න පටන් ගන්න ආසන්නතම කාලෙ වෙච්ච සිද්ද කරපු software හෝ hardware change එක මොකක්ද කියල බලන්න. ඒ විදිහට troubleshoot කරන්න බලන්න.

Share: