System එක ගැන විස්ත...
 
Notifications
Clear all

System එක ගැන විස්තර දැනගන්න පුංචි software එකක්

2 Posts
3 Users
0 Reactions
330 Views
0
Topic starter

ගොඩක් වෙලාවට system එකේ (lsptop / desktop) hardware ගැන වගේම උෂ්ණත්වය වගේ දේවල් දැනගන්න, RAM එකේ frequency දැනගන්න වගේ දේවල් වලට ගොඩක් උදව් වෙන පුංචි Software එකක් තමයි මේ.

මෙතනින් Download කරගන්න - Download CPU Z

2 Answers
0

Thanks. Very usefull

0
Quote from Thilan_Abey on September 10, 2017, 9:58 am

Thanks. Very usefull

Forum eka digatama use karanna.

Share: