Notifications
Clear all

stuck problem

3 Posts
2 Users
0 Reactions
170 Views
0
Topic starter

ane mage computer eka hitapu gaman ram eke 100 ta yanawa kisima softwear ekak open karanne natuwa . computer eka nakam on karala tiyeddith stuck wenawa.

mekata hetuwa mokadda???

3 Answers
0

ඔයාගේ windows version සහ ram ප්‍රමානය කීයද?

Task manger (ctrl+shift+esc) open කරලා more details එකේ බලන්න වැඩිපුර ram(memory) භාවිතා වෙන software එක මොකක් ද කියලා.

0
Topic starter

Device name DESKTOP-7O62Q8M
Processor Pentium(R) Dual-Core CPU E5700 @ 3.00GHz 3.00 GHz
Installed RAM 6.00 GB
Device ID 7BE931DB-11DC-43BC-A8AE-1BA895934F4F
Product ID 00327-20000-00001-AA642
System type 64-bit operating system, x64-based processor
Pen and touch No pen or touch input is available for this display

windows 10 home N

VIRUS GARD EKEN SCAN KARADDI 38% HARI 39% HARI GIHILATH HIRA WENAWA

0

Windows 10 වලට 6gb ram අවුලක් නැහැ.

Task bar එක right-click කරලා task manger එකට යනන් ඕනි, එහෙම නැත්නම් ctrl+shift+esc keys ඔබන්න.

Task manger එකෙන් තමයි බලන්න පුළුවන් ඔයාගේ computer එක හිර වෙන්නේ මොන software එකෙන් ද කියලා. එකෙන් CPU සහ ram usage වැඩි software මොනවද බලලා ඒවා unistall කරන්න.

Share: