SSD & Hard dive
 
Notifications
Clear all

SSD & Hard dive

1 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

SSD ekak saha hard drive dekak use karana pc ekakata windows install karanakota me thunama pc ekata sambanda karalada windows install karanna one. Nathtam ssd ekata mulinma windows install karala passe hard drive deka sambanda karanne?

1 Answer
0

කැමති විදිහකට කරන්න පුලුවන් ඒත් ssd එක ගහල install කරල අනික් එක ගහන්න එතකොට bootloader එකයි system files ටිකයි ඔක්කොම ssd එකේ තියෙන්නෙ. නැත්නම් bootloader එකන් hard එකේ තිබුනොත් ඔයා ssd එකට දැම්මත් hard එක ගැලෙව්වම වැඩ කරන්නෙ නැතිවෙන්න පුලුවන්. ඒක එක එක board එක අනුව හා hard drive priorities කරන විදිහ අනුව වෙනස් වෙන්ව. ඉතින් අරම කරන එක හැමදේටම හොදයි

Share: