Save data propely i...
 
Notifications
Clear all

Save data propely in google chrome

1 Posts
2 Users
0 Reactions
192 Views
0
Topic starter

මන් සමීර්. මගේ ලොකුම ප්‍රශ්නය තමා කොහොමද GOOGLE CHROME web browser එකේ data ඉතුරු කරගන්න විදිහ. chorome එකේම data saver කියලා එකක් තියෙනවා. ඒක දැම්මා කියලා ලොකුවට data ඉතුරු කරගන්න බෑ. අනේ කියල දෙන්න Please. මන් අලුතෙන් මේ web site එකට ආවේ. මන් GOOGLE CHROME web browser එක තෝර ගත්තේ හොඳ නිසා. මේ data කැපිල්ල නිසා CHROME අතහරින්න වෙයි වගේ. Chrome in PC . Please upload a video for this.

 

1 Answer
0

Data කැපෙන්න Browser එකේ ලොකු බලපෑමක් නෑ. ( පොඩි වෙනසක් තියෙන්නෙ )
Data Charge වෙන්නෙ ඔයා කරන වැඩ අනුව තමා.  හැබැයි Data ඉතුරු කරගන්න විවිද ක්‍රම තියනවා. ඔයා YouTube ඇතුලු වෙනත් වීඩියෝ services පාවිච්චි කරනවනම් එතන setting button එක ඔබල Video එකේ quality එක අඩු කරන්න පුලුවන්. එතකොට Data charge වෙන්නෙ අඩුවෙන්.

ඒ වගේම නිතරම YouTube, Whatsapp, Facebook වගේ සයිට් බාවිතා කරනව නම් ගොඩක් network මේ වෙද්දි අඩු මුදලකට Unlimited plan හදුන්වල දීල තියනවා.

ඒ වගේම Windows PC එකක් නිසා අසාමාන්‍ය විදියට Data කැපෙනවනම් Windows OS එක update වෙනව වෙන්න පුලුවන්. එහෙම උනොත් ඒක disable කරන්න.

https://www.youtube.com/watch?v=AB6cTrYS-Fg

Share: