Remote Desktop Serv...
 
Notifications
Clear all

Remote Desktop Services Remote Code Execution Vulnerability

2 Posts
2 Users
0 Reactions
164 Views
0
Topic starter

මේ fix update එක ගන්නේ කොහොමද?windows තුලින්ම මේ update එක කරගන්න පුලුවන්ද?

2 Answers
0

පුලුවන්. Windows Updates එක turn on කරලා scan now දෙන්න එතකොට update වෙනවා මෙකෙදි 16GB වගේ යන හින්දා එ් ගැනත් සැලකිලිමත් වෙන්න

0
Topic starter

Ok.Thank You Very Much:-)

Share: