Reinstall Windows
 
Notifications
Clear all

Reinstall Windows

3 Posts
3 Users
0 Reactions
182 Views
0
Topic starter

මම hard disk 3ක් භාවිතා කරනවා මගේ වැඩ වලට . මගේ කෙසින් එකේ එකපාරට hard disk 2ක් විතරයි plug කරන්න පුලුවන් . මන් මගේ අනිති hard එක සම්බන්ධ කරලා අපහූ මගේ නිතරම භාවුතා කරන hard disk දාපුවාම reinstall windows  කියලා එනවා. Rest කරන්නත් බෑ Repair කරන්නත් බෑ . මට දැන් 5 පාරක් විතර උනා . මට මෙකට කරන්න දෙයක් කියන්න . හැම දේම කරලා බැලුවා මන් . Asus ROG MB එකක් මන් භාවිතා කරන්නේ.

3 Answers
0

ධී එක තියෙන HDD එක ගලවන්න එපා, එහෙම ගැලෙව්වොත් නිවැරදිව BIOS වලින් Boot drive එක තෝරන්න. තුන් වෙනි HDD එක External විදිහට පාවිච්චි කරන්න හැකියාවක් නැත්නම්. නිතරම අවශ්‍ය වෙනවනම් ඒක දිගටම System එකට Connect කරල තියාගන්න බලන්න.

0
Topic starter

මම bios වෙනස් කරා. Boot drive  එක ගලවන්නේ නෑ . Boot wenne NVME  drive එකකින්. එකයි මටත් තියෙන ගැටලුව . External drives  විදියට මට pen drives  විතරයි පාවිච්චි කරන්නත් පුලුවන් . External hard drives  වත් enclosure දාලා වත් මට hard disk එකක් මගේ system  එකට එකතු කරගන්න බෑ . ගහලා තියෙන ඒවාගෙන් ඕන තරම් වැඩ කරන්න පුලුවන් එත් ගැලෙවුවොත් හරි ගැහුවොත් හරි අර ගැටලුවම එනවා. Motherboard ඒකට warranty තිබ්බ නිසා මන් මාරූ කරගෙනත් ආවා . ඒත් වෙනසක් නෑ අයියේ.

0

Casing එකේ ඉඩ නැතිවුනාට කමක් නැ hard එක short වෙන්නේ නැති වෙන්න අතුලෙම කොහෙහරි තැන තියා ගන්න එක තමයි හොදම දේ

Share: