Notifications
Clear all

recovery deta

1 Posts
2 Users
0 Reactions
189 Views
0
Topic starter

දවස් ගානකට කලින් උනත් ඩිලිට් උන ඩේට රිකවරි කරගන්න විදියක් නැද්ද වින්ඩෝව්ස් වල

1 Answer
0

මම use කරල තියෙන සාර්තක ක්‍රමයක් තමයි මුලින්ම hard එකට වෙන data store කරන එක නවත්තන්න. ඉන්පස්සෙ easeus data recovery එක ගන්න වෙනව. ඒකෙන් කරගන්න පුලුවන් ගොඩක් වෙලාවට

Share: