Ready Boost in wind...
 
Notifications
Clear all

Ready Boost in windows 10

1 Posts
2 Users
0 Reactions
153 Views
0
Topic starter
  1. what does the ready boost do?
  2. does is increase the performance?
  3. is it good for computer?

 

please explain me it. thank you.

 

1 Answer
0
  1. ඒකෙදි වෙන්නෙ සාමාන්‍ය ram එකක් වගේ අපි use කරන external pen drive එකක් use කරන්න හදන එක.
  2. boot time එක ටිකක් විතර වැඩි කරන්න පුලුවන් ඒත් 3.0 port එක  use කරන්න බලන්න ඒත් ram එකක් වගේ use කරන්න බෑ මොකද සාමාන්‍යෙන් ddr4 ram එකක copy speed එක 17-20GB/s වත් පන්නව ඒත් සාමාන්‍යෙන් usb එකක rated speed එක  200MBps වගේ තමයි වෙන්නෙ ඉතින් ram එකක් substitute කරන්න බෑ මේ ක්‍රමයෙන් මේ ක්‍රමය ගොඩක් වෙලාවට ගොදාගන්නෙ ram upgrade ක්‍රන්න බැරි system වලට
  3. pc එකට ඒක කරා කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
Share: