Notifications
Clear all

PowerShell

0 Posts
1 Users
0 Reactions
129 Views
0
Topic starter

Windows PowerShell යනු කුමක්ද ? PowerShell Window එක Open කළ පසු පැමිණෙන cmd වැනි නිල් පාට terminal එක කුමක්ද ? cmd මගින් කළ හැකි බොහෝ දේ මෙමගින්ද කළ හැක. මෙය cmd වෙනුවට භාවිතා කල හැකි Command Line එකක්ද  ?

Share: