Pc get too much tim...
 
Notifications
Clear all

Pc get too much time to installing windows

1 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter
  • අයියෙ acer aspire3 A315-55G-57ZU මගෙ ලැප් එක.i5 10th gen.company ම windows 10 home ගහල එවල තිබුන.දැං දවස් දෙහෙකට කලින් windows recovery කරන්න කියල බිලු ස්ක්‍රීන් එකේ වැටුන.මං යාලුවෙකුගෙ ලැප් එහෙකින් පෙන් එක්ක් බූටබල් කරල වින්ඩෝස් ගැහුව.වින්ඩෝස් වදින්නත් පැය 2ක් තුනක් විතර ගියා.ඔන් වෙන්නත් සෑහෙන වෙලා යනව.ස්ටාට් මෙනු එක ක්ලික් කරාමත් විනාඩියක් විතර ගීං තමා ඕපන් වෙන්නෙ.මේකට හේතුව මොකක්ද.හාඩ්වෙයා ප්‍රශ්නයක්ද ?

Reply is very important.

1 Answer
0

CrystalDisk info හරහා hard drive health සහ temperature බලන්න සහ CrystalDisk Mark හරහා speed test එකක් කරලා බලලා කියන්න.

Share: