Notifications
Clear all

pc crash dump

4 Posts
2 Users
0 Reactions
237 Views
0
Topic starter

pc spec; core 2 duo 2.9ghz

4gb ram,2gb vga

hard disks 2- 160 and 300

aiye crash dump kiyl enawa..eeta passe pc eka restart wenaw....ane help krnna..pc eka formate krth ekka eth enawaaa....mekata help ekak denna..mn pic tikak dannam..restart unt passe dialog box ekakuth enw..ekath dannam

carsh dump error eke pic eka nm google eken gtta ekak..eth e wage tamai  rror eka enne

4 Answers
0

Hardware හරි Software හරි ගැටළුවක් නිසා PC එක Shutdown කරා කියලයි කියන්නෙ.

0x000000F4 Crash Code එක කියන්නෙ මොකක් හරි Software එකක් නිසා Crash වෙලා කියල (වෙනත් හේතු තියෙන්නත් පුලුවන්)ග Windows 7 Service pAck 1 එක දාල Hitachi Drivers, Software තියෙනවනම් අයින් කරල බලන්න.

මෙන්න මේ Hotfix එක දාල බලන්න. මේ Link එකෙන්. ටිකක් වෙලා ඉන්න වෙයි Link එක load වෙනකම්.

0
Topic starter

aiye oya dipu link eken hotfix dawnload karaganna nm email ehema enter karanna onidaaa

0

ඔව්

0
Topic starter

aiye mn eka dawnload krl install ke..eken windows update una..passe restart krnna awa..restart kara..dn pc eka on wela tikak wela yanakn slow wela tynw..winadi 10k witara slow wela tiyena..passe tamai aaai normal widihata tynne..plzz mt pc eka speed krnna widihak kiynna

Share: