Notifications
Clear all

Partion

1 Posts
2 Users
0 Reactions
138 Views
0
Topic starter

Ayye mage lap eka partion eka delete karanna denne na saha shrink kirimatath denne na.

1 Answer
0

Windows වල Recovery partition එකේ තියෙන්නේ system corruption එක්ක උනොත් window factory settings වලට reset කරන්න අවශය files ටික. ඒ නිසා recovery partition එක delete කිරීම හොඳ දෙයක් නෙමෙයි. හැබැයි ඔයාට එක අනිවරෙන් delete කරන්න අවශ්‍යයි නම් මේ guide එක බලන්න.

Share: