OS UEFI BOOT vs LEG...
 
Notifications
Clear all

OS UEFI BOOT vs LEGACY BOOT

6 Posts
4 Users
0 Reactions
194 Views
0
Topic starter

Windows boot karana kota UEFI boot saha Legacy Boot kiyana option dekk tyenawane..me deke wenasa mokakda...

( mn kalin legacy boot kramayata boot krala windows install kale..passe uefi widiyta win install kala. Kalin mage win active une naha mn crack krl use kle. Uefi boot klama intnt conect karama digital licence eken win activate wenawa)

6 Answers
0

Sory for the late me vid eka balanna

https://youtu.be/UpZaAcbWWwg

0
Topic starter

E video eka baluwa.eke tiyenne bios gana introduction ekakne..os boot venasa gana sadahanak nahane

0

Firmware කියන්නෙ hardware සහ Operating system එක අතරමැද සම්බන්ධතාවය ගොඩනගන Software/ program එකක්. Legacy mode කියන්නෙ BIOS (Basic Input/Output System) Firmware එකෙන් Boot වෙන එකට. BIOS තමයි 1975දි Desktop PC වල ක්‍රියාකාරීත්වයට IBM සමාගම හදුන්වා දෙන්නෙ. මේක අවුරුදු 40කට වැඩි කාලයක්ම ජනප්‍රිය සහ හැමතැනකම පාවිච්චි වෙන එකක් උනාට මේකෙ සීමාසහිතබාවය පේන්න අරන් තියෙන්නෙ.  ‍ෙ

Unified Extensible Firmware Interface(UEFI) තමයි BIOS වල තියෙන දුර්වලතාවයන් නැති කරල හදුන්වා දුන්න අලුත් Firmware එක. UEFI එකෙන් storage එක Manage කරන්න පාවිච්චි වෙන්නෙ GUID partition Table (GPT) එක. නමුත් BIOS වලින් පාවිච්චි කරන්නෙ Master Boot Record (MBR) ක්‍රමය.

මේ GPT සහ MBR දෙකෙන්ම වෙන්නෙ Hdd එකක / SSD එකක partition information ගබඩා කරගන්න එකයි. නමුත් මේ system දෙකේ වෙනස්කම් තියෙනව.

  1. MBR වලදි උපරිම Storage limit එක 2TB හැබැයි UEFI වලදි මේක අනන්තයක් (9ZetaBytes)
  2. MBR වලදි primary partition 4ක් උපරිම වෙද්දි GPT එකේ 128ක් පුලුවන්.
  3. MBR වලදි Bootable OS තියාගන්න boot loader එකයි තියෙන්නෙ. නමුත් GPT system එකේදි Boot loaders කීපයක් තියාගන්න පුලුවන් EFI system partition (ESP) එකක් තියෙනව. මේක OS 2කට වඩා install කරගෙන පාවිච්චි කරන්න ගොඩක් පහසුයි.
  4. UEFI system එකේ  Secure boot option එක තියෙනව. මේකෙන් Boot එකේදිම load වෙන Virus attack වලින් බේරෙන්න පුලුවන්.

නමුත් සාමාන්‍ය පාවිච්චියට legacy mode එක අපිට ලොකු ගැටලුවක් නැහැ. හැබැයි අලුත්ම UEFi system එකෙන්ම අලුත් PC වලට install කරන්න. මෙතනදි Boot drive එක පාවිච්චි කරපු එකක්නම් කලින් File තියෙන MBR වලින් තිබ්බ එකක්නම් සම්පූර්නයෙන් Format කරල GPT කරන්න වෙනව. ඒක එක ගැටලුවක්.

මේ දේවල් තමයි මේ System දෙකේ වෙනස්කම් විදිහට දක්වන්න පුලුවන්.

0
Topic starter

Thanxs aiyee...

(godak hoda program ekak...keep it up🔥😍)

0

Thank you aiye eka godak watinawa

0

thank you....  MBR.. GPT...  ගැනයි දැනුවත් උනා..

Share: