Os boot error???
 
Notifications
Clear all

Os boot error???

2 Posts
2 Users
0 Reactions
209 Views
0
Topic starter
  1. මෙහෙයුම් පද්ධතිය සහිත Nvme එක බයෝස් එකෙන් පෙන්වන නමුත් ඩිවයිස් එක සිලෙක්ට් කරද මෙ.පද්දතියට ලෝඩ් වෙන්නේ නැත. බයෝස් රීසෙට් කළ ද ගැටලුව විසදුනේ නැත. උපකාරයක් බලාපොරොත්තු වෙමි
2 Answers
0

1. Boot option wala 1 ta nvme ekada tiyenne? Check krla blnna

2 ekath harinm oyage os eka windows 10 da? Windows 10 nm legasy bios on krnna

3. Mta twa option 2k denna puluwn habai oyata tereida danne nati nisa denne naa

4. Gigabyte motherboards wala oya problem eka nitarama enawa godak aya krnne aai windows install krna eka

Good Luck

0
Topic starter

Thanks.

Share: