Original or crack
 
Notifications
Clear all

Original or crack

1 Posts
2 Users
0 Reactions
186 Views
0
Topic starter

slmgr.vbs /dli  කියලා cmd එකේ run කලාම windows original da නැද්ද කියලා හොයාගන්න පුලුවන්ද?

Original නම් පළවෙනි ss වාගේද එන්නේ,

Crack නම් දෙවෙනි ss වගේද එන්නේ?

 

 

 

 

 

1 Answer
0

මේක KMS activated නිසා බොහෝදුරට මේක crack වෙන්න ඇති.

Share: