Operating system
 
Notifications
Clear all

Operating system

1 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

What is windows kernel ?

Sometimes displaying error message like this ( kernel 32dll )

anyone can explain about kernel සිංහල or english

1 Answer
0

kernel එක කියන්නෙ OS එකේ තියෙන central unit එක ඒකෙන් තමයි os එක අපි use කරල application software හා computer එකේ hardware අතරෙ සම්බන්ද කරන්නෙ ඒ වගේම තව ගොඩක් දේවල් තියෙනව.

සාමාන්‍යෙන් අපි බාවිතා කරන programs වලට computer එකේ hardware access කරන්න දෙන්නෙ නෑ ඒව කරන්න පුලුවන් OS එකට විතරයි ඉතින් අපි use කරන programs වලට අවශ්‍ය පරිගනකයෙ තියෙන resource අවශ්‍ය විදිහට දෙන එක තමා OS එකෙන් මූලිකව කරන්නෙ. ඒ අවශ්‍ය services වගේම functions හැම දේම store වෙලා තියෙන්නෙ kernel එකේ.

අපි Computer එකක් boot කරනව කිරීමෙදි වෙන්නෙ අපිට අවශ්‍ය OS kernel එකේ තියෙන features ram එකට load කරා එක.

kernal architectures විවිදාකාර ඒව තියෙනව උදාහරණ නම් කියුවොත් . monolithic structure, layered approach, Microkernels, Loardable Kernel modules, etc මේ වගේ kernel වර්ග තියෙනව

සාමායෙන් windows වලදි බාවිතා කරන්නෙ monolithic හා microkernel කියන වර්ග දෙකේ එකතුවක් වන hybrid kernel එකක්

අපිට windows kernel එකට යන්න වත් වෙනස් කරන්නවත් අවසර නෑ. මොකද ඒක තමා මුලු os එකේම central unit එක.

මේ ප්‍රශ්නෙදි නම් මම කියන්නෙ windows reset කරල බලන්න නැත්නම් re install කරන්න සිද්ද වෙයි windows

 

Share: