Notifications
Clear all

Ome key

2 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

Daraz එකේ windows 10 pro රු1000ට තියෙනවා.ඒ key හොදයිද?නරකයිද?මන් දැක්ක අඩු ගාන ඒ..

2 Answers
0
Topic starter
Quote from Charitha on March 23, 2020, 12:30 am

Daraz එකේ windows 10 pro රු1000ට තියෙනවා.ඒ key හොදයිද?නරකයිද?මන් දැක්ක අඩු ගාන ඒ..

 

0

daraz කියන්නෙ එක එක seller ලට බඩු විකුනන්නන්න දෙන platform එකක් ඉති ඒකෙ එක එක විදිහෙ sellers ල ඉන්නව ඉතින් එයාල ගැන ලොකුවටම දෙයක් කියන්න අමාරුයි ඒත් ඒ sellar ගෙ comment, review බලල තීරනයක් ගන්න පුලුවන්

Share: