Old softwares on wi...
 
Notifications
Clear all

Old softwares on windows 10

1 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

AutoCad 2007 windows 10 වල install කරන්න ඕනෙ. හරියයිද ?

පරණ  softwares windows 10 install කරන ඒක හොඳ නැද්ද ?

1 Answer
0

Windows 10 වල backwards-comparability තියෙන නිසා පරණ software භාවිතා කිරිම computer එකට අවුලක් නැහැ.

හැබැයි සමහර පරණ software හොඳට වැඩ කරන්නේ නැ windows 10 වල, ඒ වෙලාවට software එක right-click කරලා properties වල compatibility tab එකෙන් compatible mode වලින් පරණ windows version එකක් දීලා බලන්න.

 

Share: