Notifications
Clear all

Oem key

1 Posts
2 Users
0 Reactions
154 Views
0
Topic starter

Windows oem key ekakain activate kalama, bios update kraddi key eka remove wenawad?

Bios update kraddi error enawad?

1 Answer
0

සාමාන්‍යයෙන් bios update එකකින් windows oem license key එකට බලපෑමක් වෙන්නේ නැහැ, windows activate වෙලාම තියෙනවා. හැබැයි oem key එක backup කරලා තියාගන්න එක හොදයි අවශය උනොත්(guide).

Share: