Notifications
Clear all

OEM key

3 Posts
2 Users
0 Reactions
134 Views
0
Topic starter

මේ key එක දැම්මම කොච්චර කල් තියෙනවද antivirus වගේ 1 year,3 year වෙනවද

3 Answers
0

ඒල licence එක අනුව වෙනස් වෙනව. සම්හර OEM තියෙනව 1 yr සමහර ඒව 3 yrs

0
Topic starter

ඔයාලා දීපු CDKOFFERS සයිට් එකෙන් key එක ගත්තොත් කොච්චර කල් තියෙනවද

0

ඒකෙත් තියෙනව එක එක විදිහෙ ඒව ඒකෙන් බලන්න පොඩ්ඩක් අවශ්‍ය එකක් තෝරගෙන ඔයා ගන්න යන එකේ විස්තර තියෙන url එකක් එවන්න

Share: