Notifications
Clear all

OEM key

2 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

CDKoffers ,GVGMALL walin ganna OEM key , eBay Ganna key athara wanssk thiyanwada? Ganna hoda 1 mokadda? Please reply.

2 Answers
0

මේ key හැම එකක්ම OEM Key. එතනදි Key එක වැඩ කරන්නත් පුළුවන්. සමහර විට ගැටළු එන්නත් පුළුවන්. වෙනසක් නැහැ. වැදගත් වෙන්නෙ අලෙවියෙන් පසු සේවාව තමයි. ගැටළුවක් ආවොත් Key එකක් නැවත දෙනවද වගේ දේවල්.

0
Topic starter

Thank you

Share: