Notifications
Clear all

Oem key

1 Posts
2 Users
0 Reactions
175 Views
0
Topic starter

මන් මගේ pc එකට OEM KEY එකක් ගත්තොත් මන් මගේ PC එක FORMAT කරන හැම වෙලාවකදිම දෑන්න පුලුවන්ද?

තවත් පැහැදිලිව කිවුවොත් KEY එක USE කරන්න පුලුවන් වාර ගනනක් තියනවද?.(ONLY MY PC)

1 Answer
0

OEM key එකක් දැම්මම ඒක register වෙන්නෙ machine එකේ motherboard එකත් එක්ක ඒක නිසා ඒකට කී පාරක් windows දැම්මත් format කරල automatic key එක ගන්නව same motherboard එක නම්

Share: