nvlddmkm.sys and nt...
 
Notifications
Clear all

nvlddmkm.sys and ntoskrnl.exe

11 Posts
3 Users
0 Reactions
301 Views
0
Topic starter

games play karaddi me error code ekka Blue Screen (BSOD) awilla restart wenawa. meka fix karaganne kohomada? ( os eka windows 10 version 1709)

11 Answers
0

මේ වගේ Error එකක් දානකොට ඔයාගෙ PC එකේ Configuration දාන්න අමතක කරන්නෙපා. මේ Error එක එන්නෙ Nvidia Cards තියෙන අයට.

මේකට කරන්න පුලුවන් පළමු විසදුම Nvidia drivers clean install එකක් කරන එකයි.

පහත තියෙන පියවර වලට කලින් අලුත්ම nvidia drivers download කරගන්න මෙතනින්

මේ software එක download කරගෙන install කරගන්න- Display Driver Uninstaller

දැන් Display driver Uninstaller (DDU) එකේ normal mode එක හරහා launch කරගන්න.

 

දැන් Clean & restart option එක තෝරගන්න

දැන් Driver එක සම්පූර්ණයෙන්ම un install වෙලා PC එක restart වෙයි.

දැන් කලින් download කරගත්ත අලුත්ම Drivers දාගන්න. මේක කරල බලල update එකක් දාන්න මෙතනම.

0
Topic starter

mm me kiyala thiyena widihata aluthma driver eka install kara. e unath thawama BSOD enawa. ada awe "MEMORY MANAGEMENT" kiyala BSOD.

my pc specs
MB gigabyte h270m d3h
ram G.Skill Aegis 8GB Ram 2400MHz F4-2400C15S-8GIS
Intel i5 7400
gigabyte gtx 1050ti
psu coller master 450W
1TB seagate hard drive

0

Virus ekak naha kyala sure da?

0
Topic starter

virus ekak wenna beh, mm windows 10 clean install karalath thawama BSOD enawa. den BSOD error "ntoskrnl.exe." eka witharai enne. aney meka fix karaganna help ekak denna...

0

Windows high disk usage එක වෙන්න පුලුවන් හේතු කීපයක්ම තියෙනව.  මම තවත් thread එකකින් copy කරල දාන මේ step ටික කරල බලන්න.

link එක -  https://www.pcguide.lk/community/?view=thread&id=314

කරන්න ඕන දේ -

Windows+R - මේකට cmd කියල type කරල Command prompt එක ගන්න

දැන් මෙතන net.exe stop "Windows search" කියල type කරන්න. 

දැන් බලන්න HDD usage එක අඩු උනාද කියල. එහෙමනම් මේක search indesing වලින් ඇතිවෙන දෙයක්. මේ command එකෙන් indexing නතර වෙන්නෙ තාවකාලිකව.

හේතුව මේක කියල හරියටම දැනගත්තොත් - මේක අපිට දිගටම නතර කරන්න පුලුවන්.

Win+R - එතන services.msc කියල type කරන්න

දැන් මේ එන services වලින් Windows Search හොයාගෙන properties යන්න

Startup type එක Disabled කරන්න. දැන් Apply කරල OK කරන්න.

උඩින් තියෙන දේවල් කරාම මේකත් කරල බලන්න.

Win+R - cmd type කරල command prompt ගන්න

net.exe stop superfetch කියල type කරල බලන්න..

හරිගියාද කියල මෙතන feedback එකක් දෙන්න.

 

0
Topic starter

mama me widiyatath karala beluwa but thawama BSOD enawa. den enne "irql_not_less_or_equal ntoskrnl.exe" kiyala BSOD.

ram eka check karanna memtest86 passes 8 thibba e unath ram eke error ekak ne kiyala thamai eken result eka awe. graphic card eke 2.5 hrs withara stress karala beluwath kisima BSOD error ekak awe ne.

mama wena game ekak install karala beluwa game setup eke awulak da kiyala balanna.. e dapu game eketh BSOD enawa. game setup eke problem ekak nemei eken kiyanne

mata hitha ganna beh kothanada problem eka thiyenne kiyala..

aney eka fix karaganna solution ekak denna puluwanm loku udauwak...

dumpfile ek analysis eke link eka  https://pste.eu/p/eNhP.html

0

bios update ekak deela balanna.
IRQ number settings wenasakda danne na. bios rest karalath balanna

0
Topic starter

BIOS update karanna kalinuth BSOD awa. Google eke articles wala thibba BIOS update karama fix wei kiyala but mama latest BIOS update karath me problem eka enawa.

0
Topic starter
Quote from Priya-PCguide on May 8, 2018, 8:33 pm

Windows high disk usage එක වෙන්න පුලුවන් හේතු කීපයක්ම තියෙනව.  මම තවත් thread එකකින් copy කරල දාන මේ step ටික කරල බලන්න.

link එක -  https://www.pcguide.lk/community/?view=thread&id=314

කරන්න ඕන දේ -

Windows+R - මේකට cmd කියල type කරල Command prompt එක ගන්න

දැන් මෙතන net.exe stop "Windows search" කියල type කරන්න. 

දැන් බලන්න HDD usage එක අඩු උනාද කියල. එහෙමනම් මේක search indesing වලින් ඇතිවෙන දෙයක්. මේ command එකෙන් indexing නතර වෙන්නෙ තාවකාලිකව.

හේතුව මේක කියල හරියටම දැනගත්තොත් - මේක අපිට දිගටම නතර කරන්න පුලුවන්.

Win+R - එතන services.msc කියල type කරන්න

දැන් මේ එන services වලින් Windows Search හොයාගෙන properties යන්න

Startup type එක Disabled කරන්න. දැන් Apply කරල OK කරන්න.

උඩින් තියෙන දේවල් කරාම මේකත් කරල බලන්න.

Win+R - cmd type කරල command prompt ගන්න

net.exe stop superfetch කියල type කරල බලන්න..

හරිගියාද කියල මෙතන feedback එකක් දෙන්න.

 

mama me widiyatath karala beluwa but thawama BSOD enawa. den enne "irql_not_less_or_equal ntoskrnl.exe" kiyala BSOD.

 

ram eka check karanna memtest86 passes 8 thibba e unath ram eke error ekak ne kiyala thamai eken result eka awe. graphic card eke 2.5 hrs withara stress karala beluwath kisima BSOD error ekak awe ne.

 

mama wena game ekak install karala beluwa game setup eke awulak da kiyala balanna.. e dapu game eketh BSOD enawa. game setup eke problem ekak nemei eken kiyanne

 

mata hitha ganna beh kothanada problem eka thiyenne kiyala..

 

aney eka fix karaganna solution ekak denna puluwanm loku udauwak...

 

dumpfile ek analysis eke link eka  https://pste.eu/p/eNhP.html

0

ඔයාට දැන් එන Error එක එන්නෙ Software Issue එකක් නිසා. දානට දාල තියෙන Software මොනවද?

------------------------------------------------------------------------------------------------

පේන විදිහට සැකකරන්න තියෙන්නෙ Windows version එක. ඔයා ගාව තියෙන්නෙ 2016 release කරපු version එකක්.

අලුත්ම version එක මෙතනින් Download කරගන්න. (Download Tool Now) ->Download ISO

ඔයා 2016 Version එක දාගෙන GB 20 - 30 ක් දාගෙන updates දෙනවට වඩා අලුත්ම එක දාගන්න එක හොදයි.

0
Topic starter
Quote from Priya-PCguide on May 15, 2018, 6:26 am

ඔයාට දැන් එන Error එක එන්නෙ Software Issue එකක් නිසා. දානට දාල තියෙන Software මොනවද?

------------------------------------------------------------------------------------------------

පේන විදිහට සැකකරන්න තියෙන්නෙ Windows version එක. ඔයා ගාව තියෙන්නෙ 2016 release කරපු version එකක්.

අලුත්ම version එක මෙතනින් Download කරගන්න. (Download Tool Now) ->Download ISO

ඔයා 2016 Version එක දාගෙන GB 20 - 30 ක් දාගෙන updates දෙනවට වඩා අලුත්ම එක දාගන්න එක හොදයි.

mama windows 10 update kara. den thiyenne windows 10 version 1803. gigabyte site eken ekata compatible wena drivers okkoma damma. e unth thamath BSOD enawa. thamath enne ntosrknl.exe BSOD eka.

meka fix karaganna puluwan widiyak dannawanm kiyannako please....

Share: