No Bootable Device
 
Notifications
Clear all

No Bootable Device

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Mehema error ekak enne ai..

Hard eke aulkda...?

Windows aluten gahala baluwa eth e error eka enwa tika welawak wda kragena innakota..

1 Answer
0

මේක ගොඩක් වෙලාවට hard drive එකේ අවුලක් වෙන්න පුළුවන්.

Windows වැඩ කරන්න පුළුවන් වෙලාවට crystaldiskinfo වගේ software එකකින් hard drive health බලන්න. තව laptop එක ගලවලා hard drive සහ ram ටික ගලවලා ගහලා බලන්න.

Share: