No Boot Windows
 
Notifications
Clear all

No Boot Windows

2 Posts
3 Users
0 Reactions
148 Views
0
Topic starter

Windows 7 64bit install කල pc එකක් සෑහෙන කාලයක් තිස්සේ කිසිම ගැටලුවක් නැතිව පාවිච්චි කළා. ඒත් දැන් එය colours 4 ක් තිබෙන microsoft logo එකෙන් එහාට boot වෙන්නේ නැත. මෙයට හේතුව කුමක්ද ?

2 Answers
0

Plz reply us to this question

0
Quote from Mr. Wickramasooriya on April 18, 2020, 4:01 pm

Windows 7 64bit install කල pc එකක් සෑහෙන කාලයක් තිස්සේ කිසිම ගැටලුවක් නැතිව පාවිච්චි කළා. ඒත් දැන් එය colours 4 ක් තිබෙන microsoft logo එකෙන් එහාට boot වෙන්නේ නැත. මෙයට හේතුව කුමක්ද ?

ගොඩක් වෙලාවට ram එකක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ram stick එකක් ගලවල වෙන එකකට ගහල බලන්න නැත්නම් port එක පොඩ්ඩක් clean කරල බලන්න.

නැත්නම් pc එක safe mode on කරල බලන්න on වෙනවද කියල safe mode එකට යන්න මේ link එක බලන්න

Share: